කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගයේ රත්නපුර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක් උඩකඩ මාර්ගයට හැරෙන හන්දිය අසලදී කන්ටේනර් ලොරි ...
කළුතර ප්‍රදේශයේ රිය අනතුරක් සිදුව තිබේ. බස් රථයක් තවත් වාහන තුනක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ. අනතුරින් තුවාල ...
ඒ අනුව, දිවයින පුරා බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 285ක් හෙට (04) දිනයේදී නිදහස් කිරීමට නියමිතව ඇත. ඒ අනුව ජාතික නිදහස් දිනය ...
ඒ අනුව ලුණු ආනයනය සඳහා මෙතෙක් රාජ්‍ය අංශයට පමණක් අවසර හිමිවූ අතර, අද සිට පෞද්ගලික අංශයටද ලුණු ආනයනය සඳහා අවසර ලබා දීමට කටයුතු ...
කොල්ලුපිටිය ප්‍රදේශයේ නවාතැන්පොළක නවාතැන් ගෙන සිටියදි හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර සිටි ජර්මන් ජාතික ...
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික නායකයෙකු වන දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.බේ. කලක සිට රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 82 වන වියේ පසු විය. දොන් හැරල්ඩ් ස්ටැසන් ජයවර්ධන හෙවත් හැරී ...
අතුරුදන් වූ තරුණයෙකු සොයාගැනීම සඳහා මහජන සහාය ඉල්ලා සිටිමින් පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. පසුගිය 17 වනදා එම ...
රජය විසින් නිල වශයෙන් දැනුම්දීමක් සිදුකරන්නේ නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල නිවසෙන් ඉවත්වීමට සුදානම් බව ...
ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන් ප්‍රාන්තයේ ගංවතුර තත්ත්වය උග්‍ර වීමත් සමඟ ප්‍රධාන අධිවේගී මාර්ගයක් අවහිර වී ඇති බව විදෙස් මාධ්‍ය ...
ජාතික තරුණ සේවා සභාවට නව සභාපතිවරයෙකු පත් කර තිබේ. ඒ අනුව නීතීඥ සුපුන් විජේරත්න මහතා ඒ සඳහා පත් කර ඇත. ඔහු යෞවන සමාජයෙන් ...
රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ. එම සමාරම්භක උත්සවය මෙම ...
සබරගමුව මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරු ලෙස එස්. වී. චන්ද්‍රසිංහ මහතා පත්කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් ගනු ලැබූ ...